නව ශිෂ්‍ය නායක මණ්ඩලය සදහා..
නව වසර සදහා ශිෂ්‍ය නායක නායිකාවන් තෝරා ගැනීම සදහා අයදුම් පත් බාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇත. ඉදිරි සතිය තුළදී ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
6 – 9 ශ්‍රේණි සඳහා අවසන් වාර පරීක්ෂණය ආරම්භ විය
2025 වර්ෂය සඳහා 06 ශ්‍රේණියට සිසුන් ඇතුළුත් වීම