2025 වර්ෂය සඳහා 06 ශ්‍රේණියට සිසුන් ඇතුළුත් වීම
2025 වර්ෂයට අදාල ශ්‍රේණියට නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් කර ගත්තේය.එම උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් විද්‍යාලීය විදුහල්පති තුමාගේ හා ප්‍රාථමික විද්‍යාලීය විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි. සියළු දුවා දරුව පාසලේ ගුරු මෑණිවරුන් හා පියවරුන් විසින් ඉතාම ආදරයෙන් පිළිගනු ලැබීය.