අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන්ක සහ හවර්ණයන්ය. පාසල් නිල ඇදුමෙන්, නිල ලාංජනය, පාසල් ධජය හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.