නමදිමු නමදිමු හරිශ්චන්ද්‍ර මහා විදුහල් මෑණී .....//
රටදැය සමය උතුම් නංවන විසල පැතුම් .....//
පතම්න් අම්මේ ඔබෙ පා අභියස
අපි වැද වැටෙමු බැතින්
නමදිමු නමදිමු හරිශ්චන්ද්‍ර මහා විදුහල් මෑණී .....//
ගණිත මිණිත සම්පත් - කලා ශිල්ප නංවා ...//
ඔබෙ දරුවන්ගේ - දැමුණු කම්
කළ මැන නැවත වගා
නමදිමු නමදිමු හරිශ්චන්ද්‍ර මහා විදුහල් මෑණී .....//
ගාමිණි ගජභා ධාසෙන් පැරකුම් මහසෙන් විරුවෝ
සූරවීර ගති පෑහෙළ දීපේ
අපි වෙමු සිසු දරාවෝ
ජයවේ හෙළිවේ යළි රජරට හෙළිවේ ...//