6 – 9 ශ්‍රේණි සඳහා අවසන් වාර පරීක්ෂණය ආරම්භ විය
2024 වර්ෂයට අදාල අවසන් වාර විභාගය 2024 මාර්තු මස 07 වන දින ආරම්භ විය. පළමුව 6 – 9 ශ්‍රේණි සඳහා මුලින්ම විභාගය ආරම්භ විය. 10 – 11 ශ්‍රේණි සඳහා විභාගය 2024 මාර්තු මස 06 වන දින ආරම්භ වීමට නියමිතය.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතා උනන්දුවෙන් විභාගය සඳහා මුහුණ දෙමින් සිටි.