ක්‍රීඩා සමාජය

අප පාසලේ ක්‍රියාත්මක වන ක්‍රියාකාරී සමාජයක් ලෙස හැදින්විය හැකිය. පාසලේ සිටින ක්‍රිඩා කටයුතු වල නියලෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහි සාමාජාකයන් ලෙස කටයුතු කරයි.පාසලේ පැවැත්වෙන ක්‍රීඩා කටයුතු සංවිධානයේ දී මෙන්ම ක්‍රීඩා උත්සව අවස්ථාවල දී ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් මොවුන් කටයුතු කරයි. පාසල නියෝජනය කරමින් විවිධ ක්‍රීඩා ඉසව් සඳහා සම්බන්ධ වෙමින් පාසල කීර්තිමත් කරමින් ජයග්‍රහන ලබා ගනිමින් කලාපය තුළ පාසල ඉදිරියටම ඔසවා තැබීම සිදු කිරීමට ද දායක වේ.

 සම්බන්ධිකරණ ගුරුභවතා:-

නදීශා කුලතුංග මිය

එච්.එම්.එස්. මධුවන්ති මිය

 

කළමනාකරණ කමිටුව :-

තරුෂ ප්‍රදීප්

යෙවිදු සඳමිත්

චමුදිත ගයාශාන්

කුසල් දේවින්ද

හරිත නිමේෂ්

සුමුදු ප්‍රර්ථනා

ඩිලානි අප්සරා

ඉමන්සා සෙව්ම්ණී

දසුනි චේතනා