අප විද්‍යාලයේ පවත්වා ගෙන යන සංගම් අතරින් ඉතා සුවිශේෂි සංගමයක් ලෙසට මෙම සංගමය හැදින් විය හැකිය. පාසලේ පවනින මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ප්‍රයෝජනයට ගනිමින් මෙහි කටයුතු බොහෝ දුරට පවත්වාගෙන යයි.විවිධ අවස්ථාවන් වලදී පැන නගින තාක්ෂණික ගැටළු විසදීම සඳහා ගැනීම සඳහා කටයුතු පැවරෙන්නේ ද මෙම සංගමහටයි.එම නිසාවෙන්ම පාසලේ “මෘදුකාග කණ්ඩායමක්“ ද ක්‍රියාත්මක වේ. මෙහි සාමාජිනයින් 15 ක් සිටි අතර ඔහුන් 09 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියෝජනය කරයි.
භාරකාර ගුරුභවතුන්:-
ආර්.බී.ඒ. ප්‍රීතිකා මිය
ඩබ්.එස්.එන්. පේමදාස මිය
කළමනාකරණ කමිටුව :-
මලිත් ලක්ෂාන්
එරන්ද චාමර
නදිශ්ක ගිම්හාන්
රවිඳු සචින්ත
ලක්ෂිත නිමේෂ්
ඩිමාෂා කිත්මිණී
සදිනි සංජනා
හසිනි දුලාරා
දිල්කි අප්සරා