සංගීත අංශයේ කලාප තරඟාවලිය - 2022
තඹුත්තේගම කලාපය තුළ පසුගිය දා පවත්වනු ලැබූ සංගීත අංශයේ තරගාවලිය සඳහා අප පාසල නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි වු අතර ජෙෂ්ඨ - 1 අංශය යටතේ සමූහ ගායනා සඳහා ඉදිරිපත් වූ සිසුන් සඳහා 2 ස්ථානය හිමි කර ගත්තේය.එම තරඟය සඳහා ඔහුන් මිශ්‍ර / හින්දි ගී/ චිත්‍රපට ගී කාණ්ඩයෙන් තම ඉදිරිපත් කිරීම් ඉතා දක්ෂ අයුරින් ඉදිරිපත් කළේය.සහභාගී වූ සියළු දරුවන්ට සුභ පැතුම එක් කරමු.