සමස්ථ ලංකා චිත්‍ර තරඟාවලිය - 2022
2022 වර්ෂයේ දී අප පාසල නියෝජනය කරමින් සාම්ප්‍රදායික නව නිර්මාණ තරඟ ඉසව්ව නියෝජනය කරමින් ගම්පහ ප්‍රදේශයේ පාසලක පැවැත් වූ සමස්ථ ලංකා තර්තන තරගාවලිය සඳහා 12 / 13 ජේෂ්ඨ අංශය යටතේ අප පාසලේ ශිෂ්‍යාවක් සහභාගී වූ අතර ඇය එම තරඟයෙන් කුසලතා ජයග්‍රහනයක් අනෙකුත් පාසල් අභිබවා ලබා ගත්තේය. ඇය කලාපත් මට්ටමේ දී ද ප්‍රථම ස්ථානයම ලබා ගත් ඉතා දක්ෂ හරිසඳු ශිෂ්‍යාවකි.ඇයට අපගේ සුභාශින්සන එක් කරමු.