2017 වර්ෂයේ දී ත් නැවතත්.
2017 වර්ෂයේ දී අප පාසල නියෝජනය කරමින් කුවේණි අස්න තරඟ ඉසව්ව නියෝජනය කරමින් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය රංලමඩලේ දී පැවැත් වූ සමස්ථ ලංකා තර්තන තරගාවලිය සඳහා අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 24 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම සමුහ - ගැහැණු කාණ්ඩය යටතේ එම තරඟාවලියට සහභාගී විමන් අනෙකුත් පාසල් නවය හා තරඟ වදිමින් දෙවන ස්ථානය හිමි කර ගත්තේය.