2016 වර්ෂයේ දී නර්තන කරඟාවලිය
2016 වර්ෂයේ දී අප පාසල නියෝජනය කරමින් උඩරට කොතල පදය තරඟ ඉසව්ව නියෝජනය කරමින් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය රංලමඩලේ දී පැවැත් වූ සමස්ථ ලංකා තර්තන තරගාවලිය සඳහා අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 05 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම එකල - ගැහැණු කාණ්ඩය යටතේ එම තරඟාවලියට සහභාගී විමන් අනෙකුත් පාසල් නවය හා තරඟ වදිමින් දෙවන ස්ථානය හිමි කර ගත්තේය.