2022 වර්ෂයේ නෙට් බෝල් තරඟාවලිය
2022 වර්ෂයට අදාල පසුගිදා පැවැත් වූ උතුරු මැද පළාත් නෙට්බෝල් තරඟාවලියේ දී අප පාසල නියෝජනය කරමින් 16 න් පහළ ක්‍රිඩිකා කණ්ඩායම තෙවන ස්ථානය ලබා ගත්තේය.